STF කදවුරු 03ක් ලොක්ඩවුන්.. ප‍්‍රභූ ආරක්‍ෂකයන් රැසකට කොරෝනා ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 4, 2020

STF කදවුරු 03ක් ලොක්ඩවුන්.. ප‍්‍රභූ ආරක්‍ෂකයන් රැසකට කොරෝනා !

පොලිස් විශේෂ කාර්ය බලකායේ කදවුරු 03ක් හුදෙකලා කර ඇත.

කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාත්මත මධ්‍යස්ථානය සඳහන් කරන්නේ කොරෝනා වෛරසය ආසාදනය වූ සෙබළුන් වාර්තා වීම නිසා මෙම පියවර ගත් බවයි.

රාජගිරිය, කැලණිය, කළුබෝවිල විශේෂ කාර්ය බපකා කදවුරු මෙසේ හුදකලා කර ඇත.

පොලිස් විශේෂ කර්ය බලකා 56 දෙනකුට දැනට වෛරසය ආසාදනය වී තිබේ.

මෙරට ප්‍රභූ ආරක්ෂක සේවාවට අනුයුක්තව සේවය කරන පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් වැඩි ප්‍රමාණයක් රැඳී සිටින්නේ රාජගිරියේ පිහිටි විශේෂ කාර්ය බලකා කඳවුරේ ය.


No comments:

Post a Comment

Post Bottom Ad