කොළඹ මන්ත්‍රීවරයෙක්ට කොරෝනා ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 4, 2020

කොළඹ මන්ත්‍රීවරයෙක්ට කොරෝනා !

කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකුට කෝවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇතැයි එම නගර සභා ආරංචි මාර්ග අනාවරණය කරනවා.

මෙම නාගරික මන්ත්‍රීවරයා උතුරු කොළඹ පදිංචිකරුවෙකු වන අතර, මේ වනවිට කොළඹ අයිඩීඑච් රෝහලට ඇතුළත් කර ඇතැයි දැනගන්නට තිබෙනවා.

පසුගිය 30 වැනිදා කොළඹ මහනගර සභාවේ මාසික සභා රැස්වීමට මෙම මන්ත්‍රීවරයා සහභාගී වී ඇතැයි නගර සභාවේ උසස් නිලධාරියෙක් පැවසුවා.


No comments:

Post a Comment

Post Bottom Ad