ඇදිරි නීතිය සදුදා ඉවත් කරනවා… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 8, 2020

ඇදිරි නීතිය සදුදා ඉවත් කරනවා…

බස්නාහිර පලාතට පනවා ඇති ඇදිරි නීතිය 09 වැනි සදුදා දිනයේ අනිවාර්යෙන්ම ඉවත් කරන බව බස්නාහිර පලාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා පවසයි.

සෑම කෙනෙකුම ඇදිරි නීතිය ඉවත් කිරීමෙන් පසු වගකීමෙන් හැසිරුණහොත් ඉක්මනින්ම කොරෝනා වෛරසය පාලනය කර ගත හැකි වනු ඇතැයිද ඒ මහතා පැවසීය.

දැනට ක‍්‍රියාත්මක ඇදිරි නීතිය ඉවත් කිරීම ගැන මාධ්‍ය විසින් කල විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad