
කොළඹ ජාතික රෝහලේ හදිසි සැත්කම්වලට ලක් කිරීමට සිටින රෝගීන්ට කොවිඩ් ආසාදනය වී තිබේද යන්න සොයා බැලීම සඳහා ප්‍රතිදේහ පරීක්ෂණ රැපිඩ් ටෙස්ට් සිදු කිරීමට අවශ්‍ය රැපිඩ් කිට්වල හිඟයක් මතුවෙමින් තිබෙන බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මේ වන විට කොළඹ ජාතික රෝහලේ පීසීආර් පරීක්ෂණ සිදු නොකරන බැවින් ක්ෂය රෝග ඒකකයේ භාවිත කළ ‘ජීන් එක්ස්ප්‍රස් යන්ත්‍රය’ භාවිත කරමින් රැපිඩ් ටෙස්ට් කරන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය..
No comments:
Post a Comment