බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර ගැන පරීක්ෂණ කෝ ? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 5, 2020

බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර ගැන පරීක්ෂණ කෝ ?

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පත්කළ කණ්ඩායම පිළිබඳ ව වහාම තමාට තොරතුරු ලබාදෙන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට උපදෙස් දී තිබේ.

මේ දක්වා කිසිදු පරීක්ෂණයක් ආරම්භ කර නොමැති බව තමා නිරීක්ෂණය කළ බවද නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට දැන්වූ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනී, රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.


No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *