PCR පරීක්‍ෂණ කිරීම හමුදාව ආරම්භ කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 5, 2020

PCR පරීක්‍ෂණ කිරීම හමුදාව ආරම්භ කරයි

කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමට සිදුකරන PCR පරීක්ෂණ සිදුකිරීම යුද හමුදාව මේ වන විට ආරම්භ කර තිබේ.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ ඉදිරියේදී තවත් යන්ත‍්‍රක් ගෙන්වා යුදහමුදාව විසින් මැදිහත්වී PCR පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නැංවීමට කටයුතු කරන බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ද යුද හමුදාවට PCR යන්ත්‍රයක් ලබා දුන් බවත් පැවසූ ඔහු ඒ අනුව පරීක්ෂණ විශාල ප්‍රමාණයක් ඉහළ ද වීමටද කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.



No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *