හලාවත රෝහලේ මියගිය පුද්ගලයාට කොවිඩ් නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 9, 2020

හලාවත රෝහලේ මියගිය පුද්ගලයාට කොවිඩ් නෑ

හලාවත රෝහලේ මියගිය පුද්ගලයාට කොවිඩ් නෑ

පසුගිය 07වනදා හලාවත රෝහලේ දී මරණයට පත්වූ සිය නිවසේදී නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයට කොවිඩ් වැළඳී නොමැති බව අනාවරණය කරගෙන ඇත. මියගිය පුද්ගලයට සිදුකළ PCR පරීක්ෂණයේ දී තහවුරු වූ බව හලාවත රෝහල් බළධාරීන් පවසයි.

මේසේ මියගොස් සිටියේ බිංගිරිය, පානවැව පදිංචි සූරියබංඩාරලාගේ සුදාරිස් නැමති 71 හැවිරිදි තිදරු පියෙක් බව සඳහන් වේ.

මොහු උණ රෝගයක් සහ ස්වසන අපහසුතාවක් ම රෝහලට ඇතුලත්ව තිබුණි.

  • කොරෝනා

No comments:

Post a Comment

Post Bottom Ad