පොම්පියෝ එන්නේ MCC සහ SOFA ගිවිසුම් ගහන්න – චම්පික (video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 27, 2020

පොම්පියෝ එන්නේ MCC සහ SOFA ගිවිසුම් ගහන්න – චම්පික (video)

මෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ MCC සහ SOFA ගිවිසුම් අස්සන් කිරීමට බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ පොම්පියෝ මහතා සිය ආසියානු සංචාරය ආරම්භ කිරීමට ප්‍රථම පැහැදිලිවම මේ බව අනාවරණය කර තිබූ බවකි.

එදා මැතිවරණ සමයේ ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ට එරෙහිව කෑ ගැසූ දේශප්‍රේමීන් අද කොහේ සිටිනවාද යන්න සොයාගැනීමටවත් නොහැකි වී ඇති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.


No comments:

Post a Comment

Post Bottom Ad