සෑම ක්ෂේත්‍රයක්ම නියෝජනය වෙන පරිදි වෘත්තීය සමිති ව්‍යාපාරයක් ගොඩනැගීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
ඒ අනුව ජාතික සේවක සංගමයට සමාන වූ සමගි සේවක සංගමයක්, රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයට සමාන වූ රාජ්‍ය සේවා සමගි වෘත්තිය සමිති සම්මේලනයක්, අධ්‍යාපන සේවක සංගමයට සමාන වූ සමගි අධ්‍යාපන සේවක සංගමයක් සහ සමගි වතු කම්කරු සංගමයක් ගොඩනැගීමට නියමිතය.
දැනට සහාය ලැබී ඇති වෘත්තීය සමිති ශක්තිමත් කරමින් මෙම කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට සූදානම් බව වාර්තා වේ.
No comments:
Post a Comment