සන්ධ්‍යා එක්නැලිගොඩ අධිකරණයට හූනියමක් කළාද? - (video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 30, 2020

සන්ධ්‍යා එක්නැලිගොඩ අධිකරණයට හූනියමක් කළාද? - (video)

ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැළිගොඩ අධිකරණ සංකීර්ණය වෙත ඊයේ (29) පැමිණියේ අලු පැහැති කිසියම් කුඩු වර්ගයක් බිම දමමින් සහ කණුවල තවරමින් බව වාර්තා වේ. 

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව කියන සිද්ධියට අදාළ නඩුව කොළඹ මහාධිකරණයේදී අද යළි විභාගයට ගැනුණ අවස්ථාවේ එහි පෙනී සිටීම සදහා ඔහුගේ බිරිද සන්ධ්‍යා එක්නැළිගොඩ කළු පැහැති සාරියකින් සැරසී පැමිණියේ කිසියම් කුඩු වර්ගයක් ද රැගෙන තනිවමය. 

එම කුඩු තවරන ආකාරය  ස්වාධීන රූපවාහිනී කැමරා කාචයේ මෙලෙස සටහන් වී තිබුණි. 


No comments:

Post a Comment

Post Bottom Ad