පිල්ලයාන් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලෙන ජනාධිපති කොමිසට පැමිණෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 7, 2020

පිල්ලයාන් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලෙන ජනාධිපති කොමිසට පැමිණෙයි




ප්‍රකාශයක් ලබාගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් (පිල්ලයාන්) පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණ තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad