තෙල් නැවේ ගින්න නිවන්න ‘රතු තරුව’ ගියේ නෑ - ජවිපෙ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 7, 2020

තෙල් නැවේ ගින්න නිවන්න ‘රතු තරුව’ ගියේ නෑ - ජවිපෙ

ම්පාර ආසන්න නැගෙනහිර මුහුදේ ගිනි ගැනීමට ලක් වූ ඉන්ධන නෞකාව මුදා ගැනීම සඳහා ‘රතු තරුව’ කණ්ඩායම මැදිහත් වූ බවට පළ වන ප්‍රචාර අසත්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයක් විසින් තම සමාජ ජාල ගිණුම්වල සදහන් කරමින් ඇත්තේ එයාකාරයෙන් පලවන ප්‍රකාශ අවලාද බවයි.

තෙල් නැවේ ගින්නට ගුවන් හමුදාව විසින් වතුර ගසමින් සිටියදී රතු තරුව එහි ගොස් නැව බේරාගත් බවට පළ වන සමජා ජාල වාර්තා සම්බන්ධයෙන් මෙම දැනුම් දීම සිදු කර ඇත. 


No comments:

Post a Comment

Post Bottom Ad