රට විරුවන්ට රැඳී සිටින්න වෙයි... විදේශයන්ගෙන් පිරිස් ගෙන්වීම සීමා කරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 2, 2020

රට විරුවන්ට රැඳී සිටින්න වෙයි... විදේශයන්ගෙන් පිරිස් ගෙන්වීම සීමා කරයි..

ඉදිරියේදී විදේශයන්හි සිට ලාංකිකයන් ගෙන්වීම සීමා සහිතව සිදු කිරීමට සිදුවන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
මේ වන විට රට තුළ නිරෝධන මධ්‍යස්ථානය 71 පුද්ගලයන් හත් දහසකට වැඩි ප්‍රමාණයක් නිරෝධායනය වෙමින් ඇතැයි ද ඔහු පවසයි.

විශේෂයෙන් මැද පෙරදිග කලාපයේ සිට පැමිණෙන පිරිස්වල කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් හමුවීමේ තත්ත්වයක් පෙන්නුම් කරන බවද ඒ මහතා කීය.

එනිසා සීමා කාරී තත්වයන් යටතේ ශ්‍රී ලාංකිකයන් ගෙන් වීම සිදුකිරීමට වන බවත් ඔහු පැවසීය.

එසේ නොකළොත් නැවතත් ශ්‍රී ලංකාව තුළ කොරෝනා ව්‍යාප්ත විය හැකි තත්ත්වයක් ඇතැයි ද ඔහු කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad