පිය පදවියට සූදානමින් සිටින රමිත් රඹුක්වැල්ල හා බිරිඳ නටාලිගේ ජායාරූප පෙළක් අන්තර්ජාලයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 5, 2020

පිය පදවියට සූදානමින් සිටින රමිත් රඹුක්වැල්ල හා බිරිඳ නටාලිගේ ජායාරූප පෙළක් අන්තර්ජාලයට

පිය පදවියට සූදානමින් සිටින රමිත් රඹුක්වැල්ල හා බිරිඳ නටාලිගේ ජායාරූප පෙළක් අන්තර්ජාලයට

රමිත් රඹුක්වැල්ල කියන්නේ කාලයක් ආන්දෝලනාත්මක පුවත් මැවූ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. 

කෙසේ වෙතත් මේ වනවිට ඔහුව අපිට ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී නම් දැකගන්න ලැබන්නේ නැහැ.

ඒ වගේම ඔහු ඇමරිකාවේ හැදිලා වැඩුණු සුරූපී තරුණියක වන නටාලී ෂෙනෙල් එක්ක විවාහ වුණා. 

මේ වෙද්දී නටාලී මව් පදවිය ලබන්නට සූදාමින් ඉන්න බවත් ඔවුන් ඒ වෙනුවෙන් කළ ඡායාරූප පෙළක්ද අප මින් පෙර පළකලා.

රමිත් සහ නටාලී එක්ව ගත්ත තවත් අපූරූ ඡායාරූප කිහිපයක් මේ වෙද්දී සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතිනවා.

Image may contain: 1 person, standing, wedding, tree and outdoor

Image may contain: 2 people, wedding and outdoor

Image may contain: 1 person, standing and outdoor

Image may contain: 2 people, people standing, tree and outdoor

Image may contain: 1 person, standing and text

Image may contain: 1 person

Image may contain: one or more people and ring

Image may contain: 1 person, wedding and outdoor

No comments:

Post a Comment

Post Bottom Ad