එවන් ස්ථානයකට එක් කොරෝනා ආසාදිතයකු පැමිණියහොත් කෙටි කාලයක් තුළ රට පුරා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් ඇතැයි ද ඔහු පැවසීය.
හැකිනම් මෙම පොත් ප්‍රදර්ශනයට පැමිණීමෙන් වැළකී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද කී ඔහු ළඟම ඇති පොත් හලකින් හෝ වෙනත් ක්‍රමවේදයකින් අවශ්‍ය පොත් මිලදී ගැනීමට කටයුතු කරන්නැයි ද ඉල්ලා සිටියේය.
පොත් ප්‍රදර්ශනය පැවැත්වීම සිදු කරන්නේනම් සෞඛ්‍යය නිර්දේශ උපරිමව ක්‍රියාත්මක කරන ලෙසත් සංවිධායකයන්ද ආරක්ෂිතව කටයුතු කරනු ඇති බවත් බලාපොරොත්තු වන බවද ඔහු තව දුරටත් පැවසීය.

No comments:
Post a Comment