කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකයේ අගය ඊයේ (28) ඒකක 6,000 සීමාව ඉක්මවා ගිය බව වාර්තා වේ.
සියලු කොටස් මිල දර්ශකය (ASPI) එම සීමාව ඉක්මවා ගියේ 2020 ජනවාරි 7 වැනිදායින් පසු පළමු වරටය.
එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 169.16ක වර්ධනයක් වාර්තා කළේය.
ඊයේ දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 6,028.20 ක් ලෙසින් සටහන් වූ අතර දිනය තුළ රු. බිලියන 1.89 ක පිරිවැටුමක් වාර්තා වී තිබේ.
Tuesday, September 29, 2020
කොළඹ කොටස් වෙළෙඳපොළේ වෙනසක්
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment