ඒකාධිපතියන් හදන ව්‍යවස්ථාවකට එකග වන්නේ නෑ - චන්දිම - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 29, 2020

ඒකාධිපතියන් හදන ව්‍යවස්ථාවකට එකග වන්නේ නෑ - චන්දිම

නාධිපතිට හෝ අගමැතිට කිසිදු ලෙසකින් ඒකාධිපති ගමනකට අවස්ථාවක් බිහි කරන ව්‍යවස්ථවකට තමන් එකග නොවන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කරයි.

ජනතා බලාපොරොත්තු ඉටු කරන රජයක් ජනාධිපතිවරයෙක් බිහි කරන නව ව්‍යවස්ථාවක් සදහා කැපවෙන බවද ඔහු පවසයි.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය. 


No comments:

Post a Comment

Post Bottom Ad