20 ඡන්ද විමසුමට පෙර ඇමතිකමක් ඕනෑලු.. නැතොත් එදාට ලෙඩ වෙලා ගෙදර ඉදියිලු.. ආණ්ඩුවේ මන්ත‍්‍රී කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 29, 2020

20 ඡන්ද විමසුමට පෙර ඇමතිකමක් ඕනෑලු.. නැතොත් එදාට ලෙඩ වෙලා ගෙදර ඉදියිලු.. ආණ්ඩුවේ මන්ත‍්‍රී කියයි

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තා පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ ඡුන්ද විමසීමට පෙර තමනට ඇමති ධූරයක් ලැබෙනු ඇති බව ආණ්ඩු පක්‍ෂයේ ප්‍රබල මන්ත්‍රීවරයකු සදහන් කර ඇත.

දැන්වත් තමන් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින්නේ ද තම හිතවත් පිරිස් සමග ඔහු පවසා තිබේ.

මෙම මන්ත‍්‍රීවරයා පසුගිය ඇමති මණ්ඩලය පත් කිරීමේදී ප්‍රබල ඇමති ධූරයක් බලාපොරොත්තුවෙන් සිටියද එය නොලැබී ගියේය.

කෙසේ නමුත් විසිවෙනි සංශෝධනය පෙරාතුව අමාරු ඇමති ධුරයක් ලැබුණු ඇති බව දැඩි විශ්වාසයෙන් ඔහු පවසා ඇති අතර තමන් ඡන්ද විමසන දිනට අසනීප වීමට ඉඩ ඇතැයිද පවසා ඇත. 


No comments:

Post a Comment

Post Bottom Ad