කටුවපිටිය දේවස්ථානයේ සහ කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේ සිදුවූ පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහ ආබාධිතවූවන්ගේ නිවාස කඩිනමින් ඉදිකිරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම සම්බන්ධයෙන් පසුගියදා නිවාස රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ මහතා ඇති ගරු මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරුතුමන් සමග සාකච්ඡාවක්
අගමැතිවරයාගේ උපදෙස් මත පවත්වා තිබුණි.
තවද පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වුවන් ගැන මතකය සමාජයෙන්ම ගිලිහි යමින් ඇති මොහොතක ඒ විපතට පත් ජනයා හට සහන සැලසිම සැබැවින්ම කල්දැමිය නොහැකි කරුණක් බව අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසා සිටියේය.
Saturday, September 12, 2020
Home
දේශපාලන පුවත්
ඇමති ඉන්දික අගරදගුරුතුමන් හමුවෙයි... පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් පවුල් වෙත නිවාස ලබාදිමේ වැඩපිළිවෙල කඩිනම් කෙරේ…
ඇමති ඉන්දික අගරදගුරුතුමන් හමුවෙයි... පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් පවුල් වෙත නිවාස ලබාදිමේ වැඩපිළිවෙල කඩිනම් කෙරේ…
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment