තැපැල් කාර්යාල මගින් ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය එක් රැස් කෙරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 9, 2020

තැපැල් කාර්යාල මගින් ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය එක් රැස් කෙරේ



මෙරට ඇති ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය තැපැල් කාර්යාල මගින් එක් රැස් කිරිමට තීරණය කර තිබේ.


මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්.සමරසිංහ මහතා සඳහන් කළේ, තැපැල්කරුවන් උපයෝගී කරගනිමින්, එම කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි.


එක්රැස් වන ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය විදෙස් රටවලට යවා ප්‍රතිචක්‍රීයකරණය කිරීමට පියවර ගන්නා බව ද, ඔහු පැවසුවේය.

No comments:

Post a Comment

Post Bottom Ad