චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ආචාර්ය පාලිත කොහොන පත්කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 7, 2020

චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ආචාර්ය පාලිත කොහොන පත්කරයි



චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ආචාර්ය පාලිත කොහොන මහතා පත් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.


ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාශයේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කර ඇති පාලිත කොහොන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයා ලෙසද ඇමෙරිකාවේ නිව්යෝක් නුවර සිට කටයුතු කරනු ලැබුවා.


No comments:

Post a Comment

Post Bottom Ad