කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 9, 2020

කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අද (09) මධ්‍යම රාත්‍රී 12 සිට හෙට (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

ඒ අනුව වාද්දූව, වස්කඩුව, පොතුපිටිය, මොල්ලිගොඩ, මොරොන්තුඩුව, කළුතර උතුර, කළුතර දකුණ සහ නාගොඩ යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති.

No comments:

Post a Comment

Post Bottom Ad