සරත් වීරසේකර ඇත්ත කතා කරයි - පොහොට්ටුවේ කට්ටිය කලබල වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 2, 2020

සරත් වීරසේකර ඇත්ත කතා කරයි - පොහොට්ටුවේ කට්ටිය කලබල වෙයි

සරත් වීරසේකර ඇත්ත කතා කරයි - පොහොට්ටුවේ කට්ටිය කලබල වෙයි

පළාත් සභා අහෝසි කළ යුතු යැයි පළාත් සභා රාජ්‍ය ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කර ඇති ප‍්‍රකාශයට එරෙහිව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ පළාත් සභා කි‍්‍රයාකාරීන් පිරිසක් පක්ෂයේ නායකයන් වෙත පැමිණිලි කර ඇත.
 
එහෙත් පළාත් සභා අහෝසි කළ යුතුයි යන ප‍්‍රකාශය ඉවත් කර ගැනීම වීරසේකර මහතා ප‍්‍රතික්ෂේප කර තිබේ.
 
පළාත් සභා ක‍්‍රමය සුදු අලියෙක් බවත් ජනතාවට එකී බර දැරිය නොහැකි බවත් හෙතෙම තවදුරටත් දක්වා ඇත.
 
රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේ රාජ්‍ය ඇමැති සරත් වීරසේකර මහතාගේ ප‍්‍රකාශය ගැන පරීක්ෂණයක් කළ යුතු යැයි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ පළාත් සභා කි‍්‍රයාකාරීන් පිරිසක් පක්ෂයේ නායකයන්ගෙන් ඉල්ලා ඇති බවයි.

 

No comments:

Post a Comment

Post Bottom Ad