පළාත්සභා රාජ්‍ය ඇමති අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන්න පළාත් සභා ක්‍රියාකාරීන් පිරිසකගේ විරෝදය එල්ල වී ඇත.
පළාත් සභා අහෝසි කළ යුතු බවට රාජ්‍ය අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශයට විරුද්ධව ඔවුන් විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් වෙත පැමිණිලි කර තිබේ.
නමුත් තමන් විසින් සිදු කරන ලද පළාත් සභා අහෝසි කළ යුතුය යන ප්‍රකාශය ඉවත් කරගැනීමට විරසේකර මහතා ප්‍රතික්ෂේප කර තිබේ.
ඔහු තවදුරටත් පෙන්වා දී ඇත්තේ පළාත් සභා ක්‍රමය සුදු අලියෙක් බවත් ජනතාවට එහි බර දැරිය නොහැකි බවත්ය.
මේ අතර ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරන්නේ ඇමති වීරසේකර මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා ක්‍රියාකාරීන් විසින් ඉල්ලා ඇති බවයි.
Wednesday, September 2, 2020
Home
දේශපාලන පුවත්
ඇමති සරත් වීරසේකරට ආණ්ඩුවෙන්ම විරෝධය.. පරීක්‍ෂණයක් කරන්න යෝජනා.. ඇමති වීරසේකර පස්සට නොයයි..
ඇමති සරත් වීරසේකරට ආණ්ඩුවෙන්ම විරෝධය.. පරීක්‍ෂණයක් කරන්න යෝජනා.. ඇමති වීරසේකර පස්සට නොයයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment