දහනව වැනි සංශෝධනය ඉවත් කිරීම හා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම මිස උප අගමැතිවරයකු පත් කිරීම ගැන අවධානයක් යොමුකර නැතැයි අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.
උප අගමැතිවරයකු පත් කිරීම ගැන කිසිම යෝජනාවක් හෝ ඉදිරිපත් වී නැති බව ද හෙතෙම කියා සිටී.
අධිකරණ ඇමැතිවරයා මේ කරුණු අනාවරණය කළේ මල්වතු හා අස්ගිරි නාහිමිවරුන් බැහැ දැකීම සඳහා මහනුවරට පැමිණි අවස්ථාවේදීය.
සියලූ ජාතීන් වෙනුවෙන් ක‍්‍රියාත්මක වන පොදු නීති පද්ධතියක් ඇති කරන බවද මෙහිදී ඇමැතිවරයා අවධාරණය කළේය.
Wednesday, September 2, 2020
උප අගමැතිකමක් ගැන නම් බැලුවේ නැහැ - අලි සබ්රි
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment