නෞකාවේ ගින්න පාලනයට දායකවූ සියල්ලන්ට ජනපතිගෙන් තුති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 5, 2020

නෞකාවේ ගින්න පාලනයට දායකවූ සියල්ලන්ට ජනපතිගෙන් තුති

නෞකාවේ ගින්න පාලනයට දායකවූ සියල්ලන්ට ජනපතිගෙන් තුති

MT New Diamond නෞකාවේ හටගත් ගින්න මැඩලීම සඳහා තම ජීවිත අවධානමට ලක් කරමින් ක්‍රියාන්විතයේ යෙදී සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ඉන්දීය ආරක්ෂක අංශ වෙත සිය හදපිරි ස්තූතිය පිරිනමන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

එමෙන්ම සමුද්‍රීය ජෛව සම්පත ආරක්ෂා කරගැනීමෙහිලා ඔවුන් සිදු කරන මෙම මෙහෙවර තමන් අගය කරන බවද ජනාධිපතිවරයා සිය ට්විටර් පණිවිඩයෙන් දන්වා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad