චොකා මල්ලිට පාර්ලිමේන්තු එන්න එපා කියන්න නීතිපතිට බෑ.. එය තීරණය කරන්නේ කතානායක හා පාර්ලිමේන්තුවයි - ඇමති වාසුදේව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 1, 2020

චොකා මල්ලිට පාර්ලිමේන්තු එන්න එපා කියන්න නීතිපතිට බෑ.. එය තීරණය කරන්නේ කතානායක හා පාර්ලිමේන්තුවයි - ඇමති වාසුදේව

ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලි පාර්ලිමේන්තුවට ඒම හෝ නොව එම ගැන තීරණය කරන්නේ පාර්ලිමේන්තුව සහ කතානායකවරයා විසින් බව ඇමති වාසුදේව නානායක්කාර මහතා සදහන් කරයි.

නීතිපතිවරයාට එය තීරණය කිරීමේ බලයක් නැති බව ද ඔහු පැවසීය.

මේ අතර කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පෙන්වා දෙන්නේ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් නිර්වචනයක් ලබා දිය හැක්කේ නීතිපතිවරයාට නොව ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad