සංගමන් කන්දට නාවික සැතපුම් 38ක් දුරින් තෙල් ප්‍රවාහන නෞකාවක ගින්නක් කාර්ය මණ්ඩලය මුදා ගැනීමට මෙහෙයුමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 3, 2020

සංගමන් කන්දට නාවික සැතපුම් 38ක් දුරින් තෙල් ප්‍රවාහන නෞකාවක ගින්නක් කාර්ය මණ්ඩලය මුදා ගැනීමට මෙහෙයුමක්




සංගමන් කන්දට නාවික සැතපුම් 38ක් දුරින් තෙල් ප්‍රවාහන නෞකාවක මේ වන විට ගින්නක් හට ගෙන තිබෙනවා. MT NEW DIAMOND නැමති මෙම නෞකාවේ මේ වන විට කාර්‍යය මණ්ඩලය මුදාගැනීමේ මෙහෙයුම් දියත් කර ඇති බවයි මෙරට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කියා සිටියේ. එමෙන්ම සහන සැලසීම සඳහා නාවික හමුදාවේ නෞකා 02ක් ද පිටත්කර යවා තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad