ඇමතිකම් නොලැබී කලකිරුණු පිරිසක් 20 සංශෝධනය පරදවන්න රහස් කතා ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 3, 2020

ඇමතිකම් නොලැබී කලකිරුණු පිරිසක් 20 සංශෝධනය පරදවන්න රහස් කතා !

පාර්ලිමේන්තුව මගින් සම්මත කර ගැනීමට නියමිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාල ඡන්ද විමසීමේ දී අවශ්‍ය තුනෙන් දෙකේ බලය ලබා නොදීම සම්බන්ධයෙන් ආණ්ඩුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ දේශපාලකයන් පිරිසක් සාකච්ඡා වෙමින් ඇතැයි වාර්තා වේ.

ඔවුන් මෙවර මැතිවරණයෙන් ජයග්‍රහණය කළ පසු කිසිදු ඇමතිධූරයක් හිමි නොවීම නිසා නොසතුටින් සිටින පිරිසකි.

දැනට මූලික මට්ටමේ මෙම සාකච්චා සිදුවන බව වාර්තා වන බව වාර්තා වෙයි.

මෙම කෙටුම්පත සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් අවශ්‍ය බව නීතිපතිවරයා දැනුම් දි ඇත.

-lankacnews


No comments:

Post a Comment

Post Bottom Ad