මහින්ද 2022දී දේශපාලනයෙන් විශ‍්‍රාම ගනී? ඔහු වෙනුවට තවත් රාජපක්‍ෂවරයෙක් පාර්ලිමේන්තුවට? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 8, 2020

මහින්ද 2022දී දේශපාලනයෙන් විශ‍්‍රාම ගනී? ඔහු වෙනුවට තවත් රාජපක්‍ෂවරයෙක් පාර්ලිමේන්තුවට?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අගමැති මහින්ද රාජපක්ෂ මහතා එළඹෙන 2022 වසරේදී දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සූදානමක් ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

ඉංග්‍රීසි මාධ්‍ය ජාතික පුවත්පතකද මේ බව සඳහන් කර ඇත.

මහින්ද රාජපක්ෂ මහතා විශ්‍රාම යාමෙන් පසු ඔහුගේ පුරප්පාඩුව සඳහා තවත් රාජපක්ෂ වරයකු පාර්ලිමේන්තුවට පත් වනු ඇති බවත් දැනගන්නට තිබේ. 


No comments:

Post a Comment

Post Bottom Ad