සනත්-මුරලි දේශපාලන ආධාරකරුවන් හරස් කරති.. ‘ඔයාලා කවුද?’ යි අසති - (video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 3, 2020

සනත්-මුරලි දේශපාලන ආධාරකරුවන් හරස් කරති.. ‘ඔයාලා කවුද?’ යි අසති - (video)

මන් සහ සනත් ජයසූරිය දෙදෙනාගෙන් දේශපාලනඥයන්ගේ ආධාර වරුන් පිසිසක් ‘ඔයාලා කවුද’ දැයි විමසූ බව ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සඳහන් කරයි. ඔහුගේ සහෝදරයාගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය වීම සඳහා නුවරඑළිය ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී මෙසේ විමසූ බව ඔහු පැවසීය.



‘මේක ඔබ ඔබේ ගම උනාට ශ්‍රී ලංකාව මගේ රට’ යනුවෙන් තමන් ඔවුනට පැවසූ බවද මුරලිදරන් එහිදී සදහන් කලේය.

නුවරඑලියේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad