කථිකාචාර්ය පෙම්වතා එක්ක විවාහ වුණු විනුගේ PRESHOOT වීඩියෝ එක මෙන්න (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 31, 2020

කථිකාචාර්ය පෙම්වතා එක්ක විවාහ වුණු විනුගේ PRESHOOT වීඩියෝ එක මෙන්න (VIDEO)

කථිකාචාර්ය පෙම්වතා එක්ක විවාහ වුණු විනුගේ PRESHOOT වීඩියෝ එක මෙන්න (VIDEO)

විනු සිරිවර්ධන කියන්නේ කවුද කියලා අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

බොහෝ දෙනෙක් ආදරේ කරන මේ ආදරණිය කලාකාරිනිය පසුගියදා මනාලියක් වුණා. 

ඒ කාලයක් ආදරේ කරපු කථිකාචාර්ය පෙම්වතා වන කසුන් එක්ක. 

මේ අතර විනුගෙයි කසුන්ගේ PRESHOOT වීඩියෝව මේ වන විට අන්තර්ජායට එක්කර තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad