රමිත් රඹුක්වැල්ල පිය පදවියට සූදානම් වෙද්දී බිරිඳ නටාලීගේ MATERNITY SHOOT එක මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 31, 2020

රමිත් රඹුක්වැල්ල පිය පදවියට සූදානම් වෙද්දී බිරිඳ නටාලීගේ MATERNITY SHOOT එක මෙන්න

රමිත් රඹුක්වැල්ල පිය පදවියට සූදානම් වෙද්දී බිරිඳ නටාලීගේ MATERNITY SHOOT එක මෙන්න

රමිත් රඹුක්වැල්ල කියන්නේ කාලයක් ආන්දෝලනාත්මක පුවත් මැවූ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. කෙසේ වෙතත් මේ වනවිට ඔහුව අපිට ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී නම් දැකගන්න ලැබන්නේ නැහැ.

ඒ වගේම ඔහු ඇමරිකාවේ හැදිලා වැඩුණු සුරූපී තරුණියක වන නටාලී ෂෙනෙල් එක්ක විවාහ වුණා. 

ඉතිං මේ වෙද්දී නටාලී මව් පදවිය ලබන්නට සූදාමින් ඉන්නවා. මේ රමිත් සහ නටාලී එක්ව ගත්ත අපූරූ ඡායාරූප කිහිපයකුත් මේ වෙද්දී සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතිනවා.

Image may contain: 1 person, bedroom and indoor

Image may contain: one or more people, people sleeping and bedroom

Image may contain: 2 people, people sitting, bedroom and indoor

Image may contain: one or more people and beard

Image may contain: 2 people
Image may contain: one or more people

No comments:

Post a Comment

Post Bottom Ad