ජන්දය සලකුණු කල අයුරු ඡායාරූප ගත කල තරුණයෙක් පොලිස් අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 5, 2020

ජන්දය සලකුණු කල අයුරු ඡායාරූප ගත කල තරුණයෙක් පොලිස් අත්අඩංගුවට

ජන්දය සලකුණු කල අයුරු ඡායාරූප ගත කල තරුණයෙක් පොලිස් අත්අඩංගුවට

තමන් සලකුණු කල ජන්දය තම ජංගම දුරකථනයෙන් ඡායාරුප ගත කල තරුණයෙක් නාවලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

නාවලපිටිය ඉඹුල්පිටිය ප්‍රදේශයේ පදිංචි සැකකරු උදැසන නාවලපිටිය මධ්‍යම මහ විද්‍යාලයේ ශාලා අංක 51 දි ජන්දය සලකුණු කර එය තම ජංගම දුරකථනයෙන් ඡායාරුප ගත කරන අවස්තාවේ ශාලාධිපති විසින් සැකකරු සහ ජංගම දුරකථනය අත්අඩංගුවට ගෙන මැතිවරණ ජංගම මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරින් වෙත භාර දි ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අවු 32 හැවිරිදි අයෙකු බවත් , සැකකරු රම්බොඩ හෙල්බොඩ සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නාවලපිටිය පොලිසියේ නිලධාරියෙකු පැවසිය.

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *