ශ්‍රී ලංකාවේ, කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව්.ගුණසේකර මහතා ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇත. පක්ෂයේ කටයුතු නව නායකයකුට භාරදීමේ අරමුණෙන් ඒ මතා ඉවත්වන බව පක්ෂයේ දේශපාලන කමිටුවට සඳහන් කර තිබේ. මේ නිසා අදාල තනතුර සඳහා පක්ෂයේ සාමාජිකයෙකු වන විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ මහතා පත් කිරීමට තීරණය කර ඇති බව පැවසෙයි. ඒ මහතා වැඩි දුරටත් පවසා ඇත්තේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලය තුළ ඉදිරියටත් කටයුතු කරන බවයි.
No comments:
Post a Comment