පාස්කු බෝම්බ ප‍්‍රහාරය රාජපක්‍ෂලාගේ වැඩක්.. ඔප්පු කරන සාක්‍ෂි මා සතුයි - හරීන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 1, 2020

පාස්කු බෝම්බ ප‍්‍රහාරය රාජපක්‍ෂලාගේ වැඩක්.. ඔප්පු කරන සාක්‍ෂි මා සතුයි - හරීන්

2019 වසරේ පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරය රාජපක්ෂලාගේ වැඩක් බව සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

එය රාජපක්ෂලාගේ දේශපාලන කුමන්ත්‍රණයක් බව තමන් ඔප්පු කිරීමට සූදානම් බවද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.


ඔහු මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය ජන හමුවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad