මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා එම තනතුරෙන් ඉවත්කර තිබේ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් ඒ සම්බන්ධව ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇත.
එසේම සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කොමිසමක් පත් කර ඇති බවත් වාර්තා වේ.
About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment