"එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය මමත් ඉදිරිපත් වෙනවා" - රුවන් විජේවර්ධන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 29, 2020

"එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය මමත් ඉදිරිපත් වෙනවා" - රුවන් විජේවර්ධන

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනුවෙන් තමන්ද ඉදිරිපත් වෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා විසින් අනුරාධපුරයේ දී පැවැති රැස්වීමක් අමතමින් ප්‍රකාශ කළේය.

තමන් මීට පෙර නායකත්වය සඳහා ඉදිරිපත් නොවුණු බවත් පසුගිය දින කිහිපය පුරාවට තමන්ට පාක්ෂිකයන් ඇතුළු පිරිස කළ ඉල්ලීම සලකා බලමින් මෙලෙස එක්සත් ජාතික පක්ෂ නායකත්වය සඳහා ඉදිරිපත් වීමට සුදානම් බව එහිදී ඔහු කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad