සජිත් චෝදනා පිලිගනී.. හිරේ යන්න සූදානම් වෙයි ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 1, 2020

සජිත් චෝදනා පිලිගනී.. හිරේ යන්න සූදානම් වෙයි !

සුගිය රජය සමයේ සංස්කෘතික අරමුදලේ රුපියල් බිලියන 11 ක මුදලක් අවභාවිත වූයේ යැයි එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් එවකට විෂය භාර ඇමැති සජිත් ප්‍රේමදාස මහතා අදහස් පළ කරයි.

ඔහු සඳහන් කරන්නේ තමන් විසින් සිදු කළ සියලු දේ සිදු කර ඇත්තේ සම්බුද්ධ ශාසනයේ උන්නතිය තකා බවයි.

මෑත ඉතිහාසයේ බෞද්ද පූජා ස්ථාන සදහා මෙතරම් මුදල් ප්‍රමාණයක් වෙන් කර නැති බවද ඔහු කියා සිටියේය.

එවන් දැවැන්ත සේවාවක් කළ තමන් ඒ වෙනුවෙන් ඕනෑම මොහොතක හිරේ යාමට සූදානම් බවද ඔහු පැවසීය.

මහරගම දී පැවති සමගි ජන බලවේගය ඔහු මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad