එක්සත් ජාතික පක්ෂ තවත් පළාත් පාලන මන්ත්‍රීන් 200ක් මන්ත්‍රී ධුරවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් එම පක්ෂය අධ්‍යනය කරමින් සිටින බව වාර්තා වෙයි.
සජිත් පේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමඟි ජන බලවේගයට සමීපව කටයුතු කිරීම නිසා ඒ පිළිබඳව අධ්‍යනය කරමින් ඇත.
එම පිරිසට ඇති චෝදනා මේ වන විට පරීක්ෂණ මණ්ඩල 06ක් විසින් විමර්ශනය කරමින් සිටී.
දැනටමත් එජාප මහජන නියෝජිතයන් 115 දෙනෙකු පක්‍ෂයෙන් ඉවත් කර ඇත්තේ සමගි ජනබලවේගයට සහාය දීම හේතුවෙනි
Sunday, August 2, 2020
සජිත් පිලේ තවත් මන්ත‍්‍රීන් 200ක් ඉවතට..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment