හිටපු ක්‍රිකට් නායක මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වන සනත් ජයසූරිය මහතා පසුගියදා පොදුජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරයට එක්වෙමින් පළමු වතාවට දෙමළ භාෂාවෙන් කතා කර තිබෙනවා. ඒ හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ සහෝදරයා වූ මුත්තයියා ප්‍රභාකරන්ගේ නුවරඑළිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට එක්වෙමිනි.
එහිදී දෙමළ භාෂාවෙන් කතා කරමින් සනත් ජයසූරිය ඉල්ලා සිටියේ ප්‍රභාකරන් හට ජන්දය ලබා දී ඔහුව නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පළමුවැනියා කරන ලෙසටය.

No comments:
Post a Comment