රවුෆ් හකීම්ට පහර දීමක්.. අපේක්‍ෂකයෙක් රෝහලේ - (video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 30, 2020

රවුෆ් හකීම්ට පහර දීමක්.. අපේක්‍ෂකයෙක් රෝහලේ - (video)

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු ඇමැති රවුෆ් හකීම් මහතා පහර දීමකට ලක්ව ඇත.

ස්වාධීන අපේක්‍ෂකයෙකුගේ ජය තහවුරු කිරීමට පුත්තලම දිස්ත්‍රික්කයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අවසන් කර ආපසු යමින් සිටියදී මෙම පහරදීම එල්ල වී තිබේ.


හකීම් මහතා සමග එම ස්වාධීන අපේක්ෂකයා වාහනයේ ගමන් ගනිමින් සිටියදී මෙම පහරදීම සිදුව ඇත.

මෙම පහරකෑමෙන් පසු ස්වාධීන අපේක්ෂකයා රෝහල් ගත කර සිටින අතර හකීම් මහතාට අනතුරක් සිදුව නැත.


No comments:

Post a Comment

Post Bottom Ad