මේ නිසා බැසිල් රාජපක්ෂ මහතාට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දෙන වැඩ බලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටි බවද ඔහු කියා සිටියේය.
කෙසේ නමුත් මෙම තර්ජනය එල්ල කළ පාර්ශව සම්බන්ධයෙන් කරුණු හෙළි කළ නොහැකි බවත් එය පොලිස්පතිවරයාට පමණක් ලෙස දැනුම් දෙන බවත් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.
බැසිල් රාජපක්ෂ මහතාගේ ජීවිතය සම්බන්ධයෙන් තමන් බිය වී සිටින නිසා මේ බව මාධ්‍යයට පැවසුවේ ද ඔහු තව දුරටත් කියා සිටියේය.


No comments:
Post a Comment