එන ඡන්දෙන් පසු මට ඇමති දුරයක් දෙන්න පොරොන්දු වුණා - පිල්ලෙයාන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 31, 2020

එන ඡන්දෙන් පසු මට ඇමති දුරයක් දෙන්න පොරොන්දු වුණා - පිල්ලෙයාන්

දිරි මහ මැතිවරණයෙන් පසු තමනට ඇමැති ධුරයක් ලබා දීමට පොරොන්දු වී ඇති බව පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් පැවසූ බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

දැනට බන්ධනාගාරගතව සිටින ඔහු සඳහන් කර ඇත්තේ මැතිවරණය ජයග්‍රහණය කලහොත් ස්ථිර වශයෙන් ම තමන්ට ඇමති ධූරයක් ලබා දෙන බවට පොරොන්දු වී ඇති බවයි.

නැගෙනහිර පලාත නියෝජනය කරමින් මැතිවරණයට තරග කිරීමට නාමයෝජනා දී ඇති ඔහු දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින්නේ හිටපු දෙමළ සන්ධාන මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙනි.


No comments:

Post a Comment

Post Bottom Ad