කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 5, 2020

කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට

කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට

අද (5) උදෑසන පානදුර හොරෙන්තුඩුව ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇත.

ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ගමන් කළ මෝටර් රථයක පුද්ගලයෙකු ගැටී අදාළ අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

අනතුර සිදුව ඇත්තේ පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ දීය. අද අලුයම මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් 64 වැනි වියේ පසු වු පුද්ගලයෙකු මිය ගොස් ඇත.

අනතුර සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අතඅඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad