මහින්දානන්ද, නාමල්, උදිත 2011 මැච්චකට කලින් දින නේපාලෙට ගියේ ඇයි? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 5, 2020

මහින්දානන්ද, නාමල්, උදිත 2011 මැච්චකට කලින් දින නේපාලෙට ගියේ ඇයි?

මහින්දානන්ද අලුත්ගමගේ, නාමල් රාජපක්ෂ සහ උදිත ලොකුබණ්ඩාර යන තිදෙනා 2011 වසරේ පැවති ලෝක කුසලාන තරඟාවලියේ අවසාන මහා තරඟය පැවති දිනයට කලින් දිනයේ සිටියේ නේපාලයේ බවත් ඔවුන් නේපාලයට වී කළේ කුමක්ද යන්න සොයාගත්තානම් ක්‍රිකට් තරඟයට වුන දේ සොයාගැනීමට හැකිවන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජ්ත විජිතමුණි සොයිසා මහතා පවසයි.

“මම ඇහුවා, උඹ මචං මැච්ච එක විකුණලද ආවේ කියලා. සිංහලෙන්ම කතාව ඔච්චරයි. පිස්සුද විජිත් අයියා ගෑවා. මේක රාජ්‍යත්‍රාන්ත්‍රික විකිණිමක්.” යැයිද ඒ මහතා පවසා සිටියි.

ඔහු මේ බව පැවසූවේ පසුගිය 02දා පැවැති මාධ්‍ය හමුවකදී ය.

 

No comments:

Post a Comment

Post Bottom Ad