සිවාජිලිංගම් අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 5, 2020

සිවාජිලිංගම් අත්අඩංගුවට

සිවාජිලිංගම් අත්අඩංගුවට

හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

අධිකරණය මඟහැරීමේ චෝදනාව මත වැල්වැටිතුරෛයි පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇතිි බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad