ජනපති වේදිකාවේ සිටිද්දී කළුතර හොල්ලමින් පොලීසිය කළ වික්‍රමය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 31, 2020

ජනපති වේදිකාවේ සිටිද්දී කළුතර හොල්ලමින් පොලීසිය කළ වික්‍රමය

ජනපති වේදිකාවේ සිටිද්දී කළුතර හොල්ලමින් පොලීසිය කළ වික්‍රමය

පසුගිය 29 වනදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කළුතර මැතිවරණ කොට්ඨාශයේ ප්‍රචාරක රැලියකට සහභාගී වී වේදිකාවේ සිටිද්දී කළුතර මැතිවරණ කොට්ඨාශයේ පොදුජන පෙරමුණු දේශපාලන ප්‍රභලයෙකුගේ කිට්ටුතම සමීපතමයා විසින් පවත්වාගෙන ගිය හොර අරක්කු ස්කාගාරයක් පොලිසිය විසින් වටලා අරක්කු බෝතල් 1800ක් සහ හිස් අරක්කු බෝතල් 15,000ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

මේ ස්කාගාරය පවත්වාගෙන ගොස් තිබුනේ රැස්වීම පැවැත්වූ ස්ථානයට කිලෝමීටර් 4ක් පමණ නුදුරිනි.

මෙම මෙහෙයුමට බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පෞද්ගලිකවම සහභාගී වී ඇති බවද වාර්තා වේ.

කළුතර මැතිවරණ කොට්ඨාශයේ දේශපාලන ප්‍රභලයාගේ සමීපතමයා සතු මෙම හොර ස්කාගාරය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අදාළ දේශපාලනඥයා ජනාධිපතිවරයා සිටි වේදිකාවේ සිටීම ද විසේෂත්වයකි.

No comments:

Post a Comment

Post Bottom Ad