ඒ ආකාරයෙන් රුපියල් කෝටි 2ක මුදලක් බෙදා දී ඇතැයි එම මධ්‍යස්ථානයේ මංජුල ගජනායක මහතා පවසයි.
ඒ අනුව මෙවර මැතිවරණයේ සම බිමක් නිර්මාණය වී ඇති නොපෙනෙන බව ද ඔහු පැවසීය.
අසීමිතව මුදල් වියදම් කරලා අපේක්ෂකයන්ට තම ජයග්‍රහණය සනාථ කර ගැනීමේ හැකියාවක් උදාවී ඇතැයිද ඔහු තව දුරටත් සඳහන් කළේය.


No comments:
Post a Comment