මට 2015 ජනාධිපති වෙන්න තිබූ අවස්ථාව මං අතහැරියා - නිමල් සිරිපාල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 29, 2020

මට 2015 ජනාධිපති වෙන්න තිබූ අවස්ථාව මං අතහැරියා - නිමල් සිරිපාල

2015 ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වන්නැයි මුලින්ම ආරාධනා කළේ තමන්ට බව බදුල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.

තමන් එම යෝජනාව ප්‍රතික්ෂේප කළ නිසා මෛත්‍රීපාල සිරිසේන මහතාට එම අවස්ථාව ලැබුණු බවද ඔහු සඳහන් කළේය.

එම යෝජනාවට තමන් කැමැත්ත පළ කළේ නම් ජනාධිපතිවරයෙන් බදුල්ලට ලැබෙන බවද ඔහු කියා සිටියේය.

ඒ මහතා මේ බව සදහන් කලේ බදුල්ලේ පැවති ජන හමුවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad